බටහිර මාධ්‍ය ලෝකයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ රූපට් මර්ඩොක් සන්, ටයිම්ස් සහ සන්ඬේ ටයිම්ස් යන බි‍්‍රතාන්‍ය පුවත්පත්වල අධ්‍යක්ෂ ධූරයෙන් ඊයේ(22) ඉල්ලා අස් වූ බව වාර්තා වේ. මෙසේ මර්ඩොක්ගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඉකුත් ජූනි මාසයේදී නිව්ස් කෝපරේෂන් ආයතනය සමාගම් දෙකක් ලෙස වෙන් කිරීමට ගත් තීරණය හේතුවෙන් බව එම සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මර්ඩොක් පුවත්පත් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි
අශෝක Monday, 23 July 2012 10:50 PM
මේකට හේතුව අනෙක් අයගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් සවන්දීමද ???? (ස)
සෙනරත් Monday, 23 July 2012 07:00 PM
මෙතනින් අයින් වුණත් වෙන ක්‍රමයකින් කරළියට යලිත් පැමිණෙයි කියලයි මම නම් කියන්නේ. (නි)