IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෝමාලියාවේ 15දෙනකු මිය යති

සෝමාලියාවේ මධ්‍යම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පූජකවරයෙකු ද සිටින බව බලධාරීහු පවසති.
 
ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් තිදෙනා ද මියගොස් ඇති බව පොලිසිය පවසයි.
 
අල් ශබාබ් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර ඔවුන් පවසන්නනේ බෝම්බ ප්‍රහාරයෙන් 26දෙනකු ඝාතනය වූ බවයි.
 
මෙම සංවිධානය 2011 වර්ශයේ සිට සෝමාලියාවේ මොගඩිෂු නගරය කේන්ද්‍ර කරගෙන සටන් මෙහෙයවයි.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෝමාලියාවේ 15දෙනකු මිය යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site