IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මෙයා අරන් අපේ අය නිදහස් කරන්න!

තම අත්අඩංගුවේ පසුවන රුසියන් හිතවාදි දේශපාලනඥයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ලෙස ද සැලකෙන වික්තර් මෙද්වේචොක් බාර ගෙන, රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි යුක්රේන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

රුසියන් හිතවාදියකු වූ බැවින් වික්තර් මෙද්වේචොක් ට යුක්රේන රජය දේශද්‍රෝහී චෝදනා එල්ල කර තිපුණි. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන තුරු කිව් අගනුවර නිවාස අඩස්සියේ රඳවා තැබුණි.

කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණයත් සමඟ, වික්තර් මෙද්වේචොක් නිවාස අඩස්සියෙන් බේරී පලා ගිය අතර, දැන් යළිත් වරක් යුක්රේනයේ SBU ආරක්ෂක අංශය ඔහු අල්ලා ගැනීමට සමත් වී ඇත.

ක්රේන හමුදා ඇඳුමින් සැරැසී, මාංචු දමා සිටින වික්තර් මෙද්වේචොක්ගේ ඡායාරූප රුසියානු හමුදාවටත් බටහිර හිතවාදී විදෙස් මාධ්‍යවලටත් ලබා දීමටත් SBU ආරක්ෂක අංශය කටයුතු කර තිබේ.

67 හැවිරිදි වික්තර් මෙද්වේචොක්  බාරගෙන, ඒ වෙනුවට රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි ඒ සමඟ යුක්රේන රජය රුසියාවට දැනුම් දී ඇත.

(බීබීසී)



අදහස් (0)

මෙයා අරන් අපේ අය නිදහස් කරන්න!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site