ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත ඡන්දය එලැඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අතර ලක්නව් නුවර ඉදිකර ඇති ප‍්‍රාන්ත මහ ඇමැතිනී මායාවතීගේ පිළිරූ සියල්ල ආවරණය කිරීමට ප‍්‍රාන්ත බලධාරීහු ඊයේ (12) පියවර ගත්හ. ඒ, මැතිවරණ රෙගුලාසි අනුව ඡුන්ද දායකයන්ට අනියම් ලෙස බලපෑම් එල්ල වීම වැළැක්වීම පිණිසය.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
176
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මායාවතීගේ පිළිරූ ආවරණය කෙරේ
amstb athauda Saturday, 14 January 2012 06:34 PM
මායාවති බෞද්ධ ආගමට ඉන්දියාව තුල ලෝක අරගලයක් කරන ගැහැනියක් ඒනිසා එයාට මම කැමතියි