බි‍්‍රතාන්‍ය සංචාරය නිමවා ප‍්‍රංශයේ පැරිස් නුවරට පැමිණි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (26) ප‍්‍රංශයේ නව සමාජවාදී ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් හමුවූවාය.
මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දී ඇති දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කළ ප‍්‍රංශ ජනපතිවරයා සූ කීට ප‍්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මියන්මාරයේ සිදුවන දේශපාලන පෙරැළියට ප‍්‍රංශ රජයේ සහාය නොඅඩුව ලැබෙන බවය.
සූ කී සහ ජනපති ඕලන්ද් අතර එම හමුව පැවැත් වුණේ පැරිස් නුවර ඉලීසේ මාලිගයේදීය.
මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන්ට ද ප‍්‍රංශයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ද ප‍්‍රංශ ජනපතිවරයා සූ කී හමුවූ අවස්ථාවේදී ආරාධනා කළේය.
ත්වෙන් ස්වෙන් යනු මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ සිටි හමුදා නායකයන්ගෙන් කෙනෙකි. වසර 20 කට ආසන්න කාලයක් සූ කී නිවාස අඩස්සියේ තැබුවේ එම හමුදා පාලකයන්ය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාර විපක්ෂ නායිකා සූ කී ප‍්‍රංශ ජනපති ඕලන්ද් හමුවෙයි
kirimatin Thursday, 28 June 2012 02:05 PM
නොබෙල් දුන්නේ ඕකට තමයි....
කිරිපණුවා Thursday, 28 June 2012 09:46 PM
පොඩ්ඩක් හෝව්, දැක්ක ගමන් කියන්න බෑ
සේනානායක Thursday, 28 June 2012 03:12 PM
පිස්සුද දයා......අක්කයි,මල්ලියි නේ..
දයා, සෞදියේ සිට Thursday, 28 June 2012 10:52 AM
අයියයි, නංගියි වගේ තමයි....