IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මියන්මාර විපක්ෂ නායකත්වය සූ කීට

මියන්මාරයේ ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගයේ නායිකාව ලෙස යළිත් වරක් අවුන් සාන් සූ කී පත් කෙරුණි. 
තම පක්ෂ නායිකාව ලෙස සූ කී පත් කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කළේ පෙරේදා (9) පැවැති එම පක්ෂ සමුළුවේදීය.
මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති අවධියේ දී පවා සූ කී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගයට නායනත්වය දුන්නාය. ඇය එම නායකත්වයෙන් ඉවත් වූයේ 2010 වසරේ දී මියන්මාරයේ පැවැති මහ මැතිවරණයට පෙරය.
සූ කී නිවාස අඩස්සියේ සිටි නිසා ඇයට එම මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය. ඇය පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ එම අවස්ථාවේදීය. 
 2015 වසරේ දී මියන්මාරයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී සූ කී විපක්ෂ නායිකාව ලෙස තරග කිරීමට සූදානමින් සිටී.



අදහස් (0)

මියන්මාර විපක්ෂ නායකත්වය සූ කීට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site