මියන්මාරය සහ තායිලන්තය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මියන්මාර ජනපති තේන් සේන් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ(22) මියන්මාරයට පැමිණියේය. මියන්මාරයේ යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවත‍්‍රා සමඟ සාකච්ඡා පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බව මියන්මාර රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මියන්මාර ජනපති තායිලන්තයේ සංචාරයක
අමි Monday, 23 July 2012 01:17 PM
අපි නම් එයාව ගණන් ගන්නේ නැහැ. (නි)