ආගමික ගැටුම් උත්සන්න වීමත් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් හේතුවෙන් බටහිර මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය පැනැවීමට එරට ජනපති ත්වෙන් ස්වෙන් පෙරේදා (10) රාති‍්‍රයේ තීරණය කළේය.
රකීන් පළාත පිහිටා ඇත්තේ මියන්මාරය සහ බංග්ලාදේශය අතර දේශසීමාවට යාබදවය. පළාතේ ආරක්ෂාව තර කිරීමට අමතර හමුදා බළඇණි කිහිපයක් යෙදවීමට ද ජනපති ස්වෙන් අණ දී ඇතැයි වාර්තා වේ.
රකීන් පළාතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මියන්මාර සිවිල් රජය හඳුන්වා දී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පවා බාධා එල්ල වේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය
මියමිමාර් Tuesday, 12 June 2012 07:31 PM
ඒයි චින්පසියා ලෝකෙගැන දන්න තරම තමයි.
SPG Wednesday, 13 June 2012 06:36 PM
මොන ආගමිකයින් අතරද ගැටුම් ඇතිවෙලා තියෙන්නේ?මොකද මියන්මාර් වල තියෙන්නේ ථෙරවාදී බුදුදහම.මම හිතන්නේ ආගම් නමින් අඩුවෙන්ම ගැටුම් ඇති වෙලා ඇත්තේ බෞද්ධාගමිකයින් අතර
සුජීව Tuesday, 12 June 2012 03:04 PM
ඉතින් අපිට මොකද ?
අනේ Wednesday, 13 June 2012 02:38 PM
එයා වදුරෙක්ම තමයි..