IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මීයන්මාරයේ මීළඟ මුදල් ඇමතිට බොරු උපාධියක්?

මියන්මාරයේ මීළඟ මුදල් ඇමතිවරයා වශයෙන් පත් වීමට නියමිත බව කියන ජෝ කිව් හොර උපාධියක් සහිත පුද්ගගලයකු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ බව හෙතෙම පිළිගෙන ඇති බව ද බීබීසී වාර්තා කරයි.

තමාට මූල්‍ය කටයුතු පිළිබඳ උපාධියක් ඇතැයි ඔහු ඉදිරිපත් කර තිබිණි.

පකිස්ථානයෙන් නිකුත් කළ බව කියන එම උපාධිය බ්රුක්ලින් පාර්ක් විද්‍යාලයකින් මෙලෙස විකුණා ඇතැයි කියති.

මියන්මාර නව ආණ්ඩුව පිහිටුවන පක්ෂය විසින් ඔහුගේ දත්ත ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු මේ බව හෙළි වී තිබේ.

කෙසේ ඔහුට උපාධියක් නැතැයි හෙළි වීම තනතුරට බාධාවක් නොවනු ඇති බව ද සදහන්ය.



අදහස් (0)

මීයන්මාරයේ මීළඟ මුදල් ඇමතිට බොරු උපාධියක්?

චතුරි Wednesday, 23 March 2016 08:25 PM

පසුගිය ජනවාරි 8 වැනිදා අපේ රටෙත් ප්‍රබු ලොක්කා ජනපති. වුණා නම් හොර උපාධි ප්‍රබු පුතා තමයි මුදල් ඇමති. මහජනතාවගේ පිනට ඒ ලොකු අනතුරෙන් බේරුනා (අ)

:       0       0

චන්ද්‍ර පැරිස් Thursday, 24 March 2016 02:14 AM

ඕවා මොනවාද? අපේ අයට කොච්චර හොර උපාධි තියෙනවද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 24 March 2016 08:44 PM

ඇමතිලා එනවා, වැඩ කරනවා, පරාදවෙලා ගෙදර යනවා. ඒක වෙනම දෙයක්. ඒත් ශීත කාමර වල ඉඳන්, අනුන්ගේ පිහිටෙන් උත්තර ලියා, උසස් විභාග සමත්වී මුළු ජීවිත කාලය තුළම එකම රැකියාවක් කරන අය ගැන කවර කතාද? (නි)

:       0       0

චන්දන Friday, 25 March 2016 01:33 AM

චතුරි, චන්ද්‍ර, නන්දලාල්, ඔබ තිදෙනාගේ කියමන් තුන හරියට හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site