මීට වසරකට පෙර එනම්, ඉකුත් මාර්තු 11 වැනිදා ජපානය කැළැඹූ අති ප‍්‍රබල භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් ජපානය පුරා ඊයේ (11) විවිධ ආගමීක උත්සව පැවැත්විණි.
ජපානය සුනාමියකින් බැටකෑවේ රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 9 ක් සටහන් කළ මහා භූමිකම්පාවෙන් පසුවය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය දෙදරා යෑමෙන් විකිරණ කාන්දුවක් සිදුවූයේද එම භූමි කම්පාව නිසාය. සුනාමියට හසුවීමෙන් 16,000 ක් දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර අතුරුදන් වූ ගණන 3,300 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මියගිය අය සිහිපත් කරමින්....