
වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ අංශු ඇති බව ජපාන විද්‍යාඥයන් පිරිසක් තහවුරු කර තිබේ.
ජපන් විද්‍යාඥයන්ට වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ සංඝටක හමුවී ඇත්තේ, ෆූජි සහ ඔයාමා යන කඳු අශ්‍රිතව සිදු කළ පර්යේෂණවලදීය. ෆූජි යනු ජපානයේ උසම කන්දය. ෆූජි කන්දේ උස මීටර් 3,776 කි.
මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය. මේ වනවිට ප්ලාස්ටික් විෂ පරිසරය දූෂණය කර අවසන්ය. මයික්‍රෝ-ප්ලාස්ටික් අංශු මිහිමත සියලු ජීවීන්ට විෂ සහිතය. වැහි වලාකුළුවලින් මයික්‍රෝ-ප්ලාස්ටික් හමුවීම බරපතල තත්ත්වයකන් බව ජපන් විද්‍යාඥයෝ බිය පළ කරති.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මයික්‍රෝ ප්ලාස්ටික් විෂ වලාකුළුවලින් හමුවෙලා