දින දෙකක් පුරා පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරය හා අවට නගර කිහිපයක් ජලයෙන් යටවී ඇතැයිද, මගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් එම නගරයේ කොටුවී ඇතැයිද වාර්තා වේ.
මුම්බායි නගරයේ දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබීම සහ මාර්ගවලට ගල් පෙරලීම හේතුවෙන් දුම්රිය ගමන්වාර බොහොමයක් අවලංගු කිරීමට සිදුව ඇති බැවින් මගීන්ට යානොහැකිව සිටින බවත් පැවසේ.
බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගංගා කිහිපයක් පිටාරගැලීම හේතුවෙන් ජලාශ කිහිපයක දොරටු විවර කිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.
බටහිර ප්‍රදේශයට මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
නගරයේ පාසැල්, කාර්යාල හා වෙළඳසැල් ද වසා දමා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුම්බායි ජලයෙන් යටවෙයි - 100කට අධික පිරිසක් අපහසුතාවට
chandima Monday, 05 August 2019 03:32 PM
දහදාහෙන් බේරුනා හොඳටම ඇති. දෙයියනේ දැන් කොහොමද වැසිකිලි යන්නේ? වතුර බැස්සට පස්සේ ටික දවසකට කෝච්චි දුවන්නත් බැරිවෙයි.