ඉන්දියාවේ මුම්බායි නගරයේ තට්ටු හතරක නිවාස සංකීර්ණයක් කඩා වැටී ඇතැයි වාර්තා
වේ.
ගොඩනැගිල්ලට යටවී මිය ගිය දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් එහි සිටියේ යැයි සැකකරන 40 දෙනකු පමණ සොයා මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් බලධාරීහු පවසති.
සුන්බුන්වලට යට වී තුවාල ලැබූ නවදෙනකු බේරාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇත.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුම්බායිහී ගොඩනැගිල්ලක් කඩාවැටෙයි