
වියදම් කප්පාදුවක් ලෙස, මින් ඉදිරියට රතු පලස උත්සව නොපවත්වන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නියෝග කර තිබේ.
මේ වනවිට, පාකිස්තාන ෂරීෆ්ගේ රජය, වියදම් කප්පාදුවකට යොමු වී ඇත්තේ රට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බැවිනි.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ ඇමැති මණ්ඩලයත්, පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිත්, ඔවුන්ට හිමි වැටුප් ලබා ගන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට මුදල් ආධාර ලැබීමට නියමිත නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව, රජය වියදම් කප්පාදු කිරීමක් කළ යුතුව ඇත.
‘මින් ඉදිරියට රාජ්‍ය උත්සව සඳහා රතු පලස පිලිගැනීම් බැහැ. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හෝ රාජ්‍ය නායකයන් පිළිගැනීමේ දී පමණක් රතු පලස පිළිගැනීම් කරන්න.’ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් උපදෙස් දී ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මින් ඉදිරියට රතු පලස පිළිගැනීම් උත්සව නැහැ