IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපන්න සූදානමක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි.

එහිදී, යෝජනාවට පක්ෂව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 93 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, රටවල් 24 ක් රුසියාවට පක්ෂව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 58 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සූදානම් වෙයි. ඇමෙරිකාව මෙම යෝජනාව ගෙන ආවේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙනි.

මේ අතර රුසියාව පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ගන්නා උත්සාහය නීතිවිරෝධී බවය.

(රොයිටර්)



අදහස් (0)

මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපන්න සූදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 146 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site