ඇමෙරිකාවේ මිසිසිපි හි පිහිටි මානසික සෞඛ්‍ය රෝහලකින් භයානක මිනීමරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇන්තනි ගාර්වර් සහ මාර්ක් ඇලෙක්සැන්ඩර් යන මොවුන් දෙදෙනා 2013 වසරේදී අවුරුදු 20ක් වයසැති තරුණියක් වයර් භාවිතාකර බැද දමා 24 වතාවකට වඩා පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිරගතකොට අනතුරුව 2015 වසරේදී මානසික ප්‍රතිකාර සදහා එම රෝහලට ඇතුලත් කර තිබේ.
සවස 6.00ට පමණ ඔවුන් භෝජන ශාලාවේ සිට ඇති අතර ඉන් පැය එකහමාරකට පමණ පසු අතුරුදන් වී තිබේ. රෝහලේ තිබු කැඩුණු කවුළුවකින් ඔවුන් පළා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මොවුන් දෙදෙනා සොයාගැනීම සදහා පොලසිය එරට මහජන සහය පතන බවට සදහන් වේ.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනීමරුවන් දෙදෙනකු පැනලා : හොයන්න මහජන සහාය පතයි
පිටබැද්දර ජයා Friday, 08 April 2016 01:35 PM
කොටදෙනියාව පොලිසියට දෙමුද කේස් එක ? සුටුස් ගාල හොයල දේවි! (බ)