IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැන්ඩෙලා තවමත් රෝහලේ

දකුණු අපි‍්‍රකාවේ වරණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ, එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා ඉකුත් අට වැනිදා යළිත් වරක් රෝහල් ගත කෙරුණු අතර, රෝහල් ආරංචි මාර්ග ඊයේ (10) කියා සිටියේ ඔහුගේ තත්ත්වය තවමත් යහපත් අතට හැරී නැති බවය.
94 හැවිරිදි මැන්ඩෙලාට අවශ්‍ය  ප‍්‍රතිකාර කඩිණමින් ලබා දීමට පියවර ගෙන ඇතැයි ද ජොහැන්ස්බර්ග් රෝහල් ආරංචි මාර්ග පවසයි.
මැන්ඩෙලා රෝහල් ගත කෙරුණේ ඔහුගේ පෙනහළු ආසාදනය යළිත් වරක් උත්සන්න වීම නිසාය. මීට පෙර ඉකුත් මාර්තු මාසයේදී ද මැන්ඩෙලා මේ අයුරින්ම රෝහල් ගත කෙරුණි.



අදහස් (0)

මැන්ඩෙලා තවමත් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site