IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මැන්ඩෙලාට 94 පිරේ

වර්ණ භේදවාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලාගේ 94 වැනි උපන්දිනය අදට (18) යෙදී තිබේ. මැන්ඩෙලාට ගෞරව කිරීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය 2009 වසරේ සිට සෑම ජූලි මස 18 වැනිදාම ‘මැන්ඩෙලා දිනය’ යනුවෙන් ද නම් කර ඇත. ‘මැන්ඩෙලා දිනය’ නිමිත්තෙන් අද දකුණු අපි‍්‍රකාවේ පමණක් නොව ලෝකයේ රටවල් කිහිපයක පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය කර තිබේ.



අදහස් (0)

මැන්ඩෙලාට 94 පිරේ

නිහාල් Wednesday, 18 July 2012 12:29 PM

ඔබට දීර්ඝායුෂ පතමි!!!

:       0       0

නිමල්-Saudi Thursday, 19 July 2012 09:23 AM

මේ වගේ ‍ගෞරව ලැබීමට සුදුසු කෙනෙක් කවදා මේ රටේ පහළ වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site