IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැන්ඩෙලාට දැන් සුවයි

වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලා සුවය ලබා ඊයේ (1) රෝහල් පිටව ගියේය.
94 හැවිරිදි මැන්ඩෙලා ජොහැන්ස්බර්ග් නුවර රෝහලට ඇතුළු කෙරුණේ පෙනහළු ආසාදනයක් නිසා යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මැන්ඩෙලාට දිගටම ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ඔහුගේ නිවසට යැවීමට කටයුතු කරන බවය.



අදහස් (0)

මැන්ඩෙලාට දැන් සුවයි

වසන්ත Tuesday, 02 April 2013 12:27 PM

ඔබට නිරෝගී සුවය ලැබේවා (දී)

:       0       0

විරවංශ Tuesday, 02 April 2013 12:35 PM

අනේ හොදයි (දී)

:       0       0

රනිල් Tuesday, 02 April 2013 12:29 PM

ලෝකයේ බිහිවූ විශිෂ්ටම නායකක් (දී)

:       0       0

සමන් Tuesday, 02 April 2013 07:40 AM

ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

ලසන්ත Tuesday, 02 April 2013 08:47 AM

අර රැඩිකල් නායකයෝ ආදර්ශයට ගන්න අපේ කට්ටියට ඇයි මෙතුමාව ආදර්ශයට ගන්න බැරි? (නි)

:       0       0

සූකිරි Tuesday, 02 April 2013 08:49 AM

මේ තරම් විප්ලවයක් කළත්, මිනිසුන් නැවත නැවත බලය දුන්නත් එයා ප්‍රතික්ෂේප කල ඔබ සදා අමරණීයයි. ! (ස)

:       0       0

ජීවන් Tuesday, 02 April 2013 08:50 AM

ඔබ නිහතමානී බල ලෝභයෙන් තොර නායකයෙක්. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

උපුල් Wednesday, 03 April 2013 10:30 AM

වර්ණ භේධය ලෝකෙන් තුරන් කරන්න මුල් වූ නායකයා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site