IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාධ්‍ය සදාචාරය ජපානෙදි හරියට වැඩ කරයි

දුම්රියක් යට සිරවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපාන දුම්රිය මගීහු පිරිසක් පසුගියදා සමත් වූහ.

ශබ්ද විකාශනයෙන් ඒවා පැවසුණු විට වහා දුම්රියෙන් එළියට බට මගීහු එක්ව දුම්රිය පසුපසට තල්ලූ කර එහි වූ රෝදයකට සිරව සිටි කාන්තාව බේරා ගත්හ.

සිදුවීමෙන් ලත් කම්පනය විනා ඇයට කිසිදු ශාරීරික හානියක් සිදුව නොතිබුණි.

කාන්තාව වහා රෝහලක් කරා ගෙන යනු ලැබුවාය. ඇය දුම්රියට පනින්නට ඇතැයිද පිම්ම වැරදී රෝදයේ සිරවන්නට ඇතැයිද සැකකෙරේ.

මෙම අවස්ථාවේදී ඡායාරූප ගැනීමට,වීඩියෝ පටිගත කිරීමට නොනැවතී එම කාන්තාව බේරා ගැනීමට සියල්ලෝම එකාවන්  ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔවුන් පැසසීය.

 



අදහස් (0)

මාධ්‍ය සදාචාරය ජපානෙදි හරියට වැඩ කරයි

පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:44 PM

අයියෝ ඔක්කොම ඕක තල්ලු කරන්න ඕනද එක්කෙනෙක් අඩු තරමේ පොටෝ එකක්වත් ගැහුවා නම් අපිත් බලනවනේ (නදී)

:       0       0

අමිත් Friday, 29 November 2013 02:45 PM

මාධ්‍යවේදීන්ම ඉන්න ඕන නැහැ. (නදී)

:       0       0

ශාන්ති Saturday, 30 November 2013 01:39 AM

පෙනේද ජපානේ සිරි? (නි)

:       0       0

නාමල් Saturday, 30 November 2013 05:28 PM

ජපානයේ දවසකට දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් පනිනවා දුම්රියට සිය දිවි නසාගන්න.මානසික සහ අාර්ථික ප්‍රශ්න. දුම්රිය ආයතනයට වන්දි ගෙවන්න වෙන්නේ පවුලේ අයට (නි)

:       0       0

වර්ණ Saturday, 30 November 2013 05:49 PM

ජපනා හපනා කියන්නේ නිකන්ද? (නි)

:       0       0

නිමල් Friday, 29 November 2013 11:37 AM

එතන මාධ්‍ය වේදීන් ඉන්න නැතුව ඇති, සාමාන්‍ය ජනතාව දන්නවා මොකක්ද කරන්න ඕන දේ , එතන මාද්‍ය වේදියෙක් හිටියනම් බලන්න තිබුනා මොකද කරන්නේ කියලා.(නදී)

:       0       0

කහටගස්දිගිලිය Friday, 29 November 2013 06:15 PM

මාධ්‍යවේදියා කරන්නේ ඔහුගේ රැකියාව. ඒක කොතනද කියලා නැහැ. (නදී)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 29 November 2013 07:47 PM

ජයා කියන්නේ මහම මහා ආත්මාර්තකාමී කෙනෙක්. දැක්නේ දාලා තියන අදහස් (නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Friday, 29 November 2013 07:47 PM

ලෙඩාට මොනවා උනත් මොකෝ....බඩ සුද්ද කර ගත්තේ නැත්තේ ඇයි හුරෝ..(නදී)

:       0       0

සිරි බිරිස් Friday, 29 November 2013 08:04 PM

ජපානේ කැමරා තිබිලම නෑ. මාද්‍ය තමා වැරදි?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site