IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මාධ්‍යවේදී පවුලට ඇමරිකාවෙන් ආධාර

වල් අලි ප්‍රහාරයකින් මිය ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතා වෙනුවෙන්  එම පවුලට නිවසක් තනා ගැනීම සඳහා නිව්යෝක් නුවර පී.සී වයර්ලස් ආයතනයේ ප්‍රධාන විධායක හා උපදේශක රෂීඩ් ස්මයිල් මහතාගේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ ප්‍රධාන විධායක  බෙන් නෑෂ් ඇමරිකා ඩොලර් 2000 ක මුදලක් (රුපියල් 285000) පිරිනැමීම පසුගියදා සිදුවිය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර ලංකාදීප මාධ්‍යවේදී ජනක පිටිගල මහතාගේ ඉල්ලීම පරිදි පීසී වයර්ලස් ආයතනය මෙම පරිත්‍යාගය සඳහා මූලික විය.

amerika_2016398277 amerika_2016398277-2



අදහස් (0)

මාධ්‍යවේදී පවුලට ඇමරිකාවෙන් ආධාර

හේවා Thursday, 10 March 2016 06:12 PM

හරිම හොඳ මිනිස්සු (නි)

:       0       0

ඉනෝකා Wednesday, 09 March 2016 09:29 AM

මහත්වරුනි,ඔබ සියලු දෙනාම කර ඇත්තේ උතුම් ක්‍රියාවකි.!මෙවැනි පුවත් අසන්නට ලැබීමත් හිතට සතුට දනවන්නකි.(කෞ)

:       0       0

ආසිරි Wednesday, 09 March 2016 10:01 AM

මෙයට මැදිහත් වූ සියලු දෙනාටම දෙවි පිහිට පතමි !! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 March 2016 07:45 AM

පිටිගලල හොද මිනිස්සු (අ)

:       0       0

කිත්සිරි Wednesday, 09 March 2016 04:44 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඉන්දු Thursday, 10 March 2016 10:05 AM

ලංකාදීප මාධ්‍ය වේදී මහතාට මගේ ප්‍රණාමය.. අපේ රටට සේවය කරනවා කියලා අර දියවන්නා ඔය ළඟ ගැවසෙන අයටවත් පුලුවන්ද ඔහොම වැඩක් කරන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site