IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ

මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් චීනයේ ප්‍රධානත්වයෙන් එරට සියෑන් නගරයේ දී ආරම්භ විය.

මධ්‍යම ආසියානු රටවල් ලෙස සැලකෙන කසක්ස්තානයේ, කිර්ගිස්තානයේ, ටජිකිස්තානයේ, ටර්ක්මෙනිස්තානයේ සහ උස්බෙකිස්තානයේ රාජ්‍ය නායකයෝ මෙම සමුළුවට සහභාගී වෙති. මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් මෙසේ පැවැත්වෙන්නේ පළමු වරටය.

කසක්ස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තාන් සහ උස්බෙකිස්තානය, චීනයේ එක් තීරයක් එක් මාවතක් යන නමින් නම් කළ ටි්‍රලියන ගණනක සංවර්ධන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ මධ්‍යම ආසියානු රටවල්ය

(රොයිටර්)



අදහස් (0)

මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18075 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 16771 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10823 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 476 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 145 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 817 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site