අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධාන තම අවධානය මධ්‍යම ආසියාව වෙත යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් ලෙස වාසි ලබා ගනිමින්, චීනය සහ රුසියාව පුර අයි.එස්. සංවිධානය ව්‍යාප්ත වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
ඉන්දීය මාධ්‍ය මෙසේ පවසා ඇත්තේ, කැනඩාව පාදක කරගත් තින්ක් ටෑන්ක් ගවේෂණාත්මක ආයතනය කළ අධ්‍යයනයක් පාදක කර ගනිමිනි.
(ඒ.එන්.අයි.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මධ්‍යම ආසියාවට අයි.එස්. තර්ජන