ලිබියාව ආසන්නයේ මධ්‍යධරණී මුහුදේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සංක්‍රමණිකයන් සිය දෙනකු පමණ එහි සිට ඇති බවත් ඉතාලි වෙරළාරක්ෂක භටයන් සිදුකළ බේරාගැනීමේ මෙහෙයුමකදී සංක්‍රමණිකයන් සිව්දෙනකු බේරාගෙන ඇති බවත් කියති. මියගිය අට දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
ලිබියාව හා ඉතාලිය අතර මුහුදේදී මෙම යාත්‍රාව දියේ ගිලී ඇතැයි ද මේ වනවිටත් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් කියති.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අතුරුදන්
ආරි Wednesday, 18 January 2017 04:45 PM
එහෙම කියනන් එපා ජස්ටින්. එයාලා පන බේරාගන්න ගිය ගමනක්ද කවුද දන්නේ. ලිබියාවේ දැන් කලක පටන් යුද්ධයක් තියන නිසා ඒ මිනිසුන් එහෙම ගියා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔවුන්ව නිරුපද්‍රිතව හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
ජස්ටින් Monday, 16 January 2017 02:16 PM
අනේ මන්දා! මේ මිනිස්සු ඉන්න තැනක ඉන්නේ නැතුව මොනවා හොයාගෙන යනවද මන්දා. (නි)