ලිබියාවට නුදුරින් මුහුදේදී සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 150 කට අධික පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය පවසයි.
යාත්‍රාවේ සිටි තවත් 150 දෙනකුගේ දිවිබේරාගෙන ඔවුන් ලිබියාවට ගෙනවිත් ඇත.මෙය මෙම වසරේ සිදුවූ මාරාන්තිකම සිද්ධිය ලෙස සඳහන් වේ.
මධ්‍යධරණී මුහුද තරණය කිරීමට ගොස් වාර්ෂිකව දහස්ගණනක් සරණාගතයින් මියයන අතර ලිබියාව ඔවුන්ගේ ප්‍රධාන ආරම්භක ස්ථානයක් ලෙස භාවිතා වේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යංශය පවසන්නේ 2019 වසරේ මේ වනවිට සරණාගතයින් 15900ක් පමණ මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන් කර ඇති බවයි.
කෙසේ වුවද එය පසුගිය වසර හා සසඳන විට සියයට 17කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔවුහු සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යධරණී මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වී 150 ක් මරුට