
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති ‘ඉන්දු නෝඩික්’ සමුළුවට සමගාමීව ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සන්නා මරීන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් පැවැත්විණි.
එම හමුවේ දී ඉන්දියාව සමඟ අයෝජන අවස්ථා ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්වූවාය.
ඉන්දියාව සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට සමත් වුණු බවත් ඉන්දියාවත් ෆින්ලන්තයත් අතර ‘ඩිජිටල්’ සහයෝගීතාවක් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් හමුවෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා තිබුණි.
ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තිය වන්නේ සන්නා මරීන්ය. ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 වසරේදීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය සන්නා මරීන් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි ෆින්ලන්ත අගමැතිනිය හමුවෙයි