IMG-LOGO

මෝදි යුරෝපා සංචාරයකට සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (2) යුරෝපා සංචාරයක් ආරම්භ කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජර්මනිය, ඩෙන්මාර්කය සහ ප්‍රංශයට යෑමට නියමිතය. එම සංචාරය අතරතුරේ  අග්‍රාමාත්‍ය මෝදි තවත් විදෙස් නායකයන් 8 දෙනකු  සහ ගෝලීය ව්‍යාපාරිකයන් 50 දෙනකු පමණ හමුවීමටත් නියමිත යැයි ද වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුරෝපා නායකයන් හමුවී ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම සහ යුක්රේන රුසියන් අර්බුදය ගැන සාකච්ඡා කරනු ඇත. දෙවැනි වරටත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත් ඉමැනුවෙල් මැක්රොන් හමුවීමට පැමිණෙන පළමු විදෙස් නායකයා වනු ඇත්තේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිය.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

මෝදි යුරෝපා සංචාරයකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site