IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මෝදි මූදු පතුලේ පූජාවක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය.

හින්දු විශ්වාසයට අනුව, ක්‍රිෂ්ණා දෙවියන්ගේ පූජණීය නගරය ලෙස සැලකෙන්නේ ද්වාරකා ය. මෙම පුරාණ පූජණීය නගරය මුහුදේ ගිලී ගිය බව හින්දු විශ්වාසයයි.

ද්වාරකා පූජණීය නගරයේ යැයි විශ්වාස කෙරෙන නටබුවන් යැයි විශ්වාස කෙරෙන නටබුන්, ද්වාරකා වෙරළ තීරයට ඔබ්බෙන් පුරා විද්‍යාඥයන්ට හමු වී ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් ද පිරිවරා ගෙන, ඔවුන්ගේ සහාය ලබාගෙන, ඔක්සිජන් ටැංකි ආධාරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම නටබුන් ඇති මුහුදු පතුළට කිමිඳී ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් පූජාව පැවැත්වූ අතර, එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.



අදහස් (5)

මෝදි මූදු පතුලේ පූජාවක

යෝගා Sunday, 25 February 2024 07:25 PM

මෙයත් අන්ත මිත්‍යා දෘෂ්ටිකයෙක්. බලය රැකගන්න නොකරන මඟුලක් නෑ...

:       0       3

pakeer Sunday, 25 February 2024 07:34 PM

පිස්සු වැඩක්...!

:       0       1

Hira Sunday, 25 February 2024 09:27 PM

මෝදි කියන්නේ හොඳම මිථ්‍යා දෘෂ්ටිකයෙක්...!

:       0       4

සෙනෙවිරත්න Monday, 26 February 2024 11:42 AM

මෙහෙත් නුල් ඇටබෝල වලලු එල්ලගෙන වේදිකාවෙ පොරොන්දු දෙන එක්කෙනෙක් ඉන්නව බලයට ආපු දාට අලිමන්තර පාඩම් පොත් වලට ඇතුල් කරාවි. දැනට හිඟන්නන්ට පව්ඩර් දානව වගේ වැඩ කරනව, මිත්‍යාව ආසියාවේ කරුමයක්.

:       0       4

දිමුත් Monday, 26 February 2024 03:32 PM

අම්මේ ඉතින් ඡන්දේ ගන්න නොකරන දෙයක් නෑ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site