මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.
මෝදි බ්‍රසීලය බලා යනු ඇත්තේ අප්‍රිකා රටවල් දෙකක් වන නයිරියාවේත්, ගයානාවේත් සංචාරය කිරීමෙන් අතුරුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු නයිජීරියාවේ සංචාරයකට යන්නේ වසර 17 කින් පසුව බව පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ගයානා රාජ්‍යයට යනු ඇත්තේ 1968 වසරෙන් පසුවය.
අප්‍රිකා රටවල සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි ලබන 18 සහ 19 වැනිදා පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වනු ඇත. අග්‍රාමාත්‍ය මෝදි බ්‍රසීලයට යන තෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෝදි බ්‍රසීලයට