(බී බී සී පුවත් ඇසුරිණි- 085)
මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ස්මාර්ට් ජංගම දුරකථන ගෙන ඒම තහනම් කිරීමට ඇමෙරිකාව සහ එංගලන්තය තීරණය කර ඇත.
ඇමෙරිකාව මෙම තහනම ප්‍රථමයෙන් පැනවූ අතර එම නිවේදනයෙන් පසු එංගලන්තය ද රටවල් හයකට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීය.
ඇමෙරිකාව පවසන්නේ ගුවන් යානා ඉලක්ක කරගෙන සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
බුද්ධි අංශ වාර්තා අනුව මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තීරණය ගත් බවද ඇමෙරිකා බලධාරිහු කියති.
මේ අනුව මැද පෙරදිග කලාපයේ ගුවන් සේවා නවයක් සඳහා තහනම ක්‍රියාත්මක වේ.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැද පෙරදිග සිට ඇමරිකාවට-එංගලන්තයට යන මගීන්ට විද්යුත් සන්නිවේදන උපකරණ තහනම්