IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මෝදි ජපන් අගමැති හමුවෙනවා

ජපානයේ සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා අතර හමුවක් පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවත් ජපානයත් අතර පවතින ද්වී පාර්ශ්වීක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ යැයි පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද 27) ජපානයේ ටෝකියෝ අගනුවරට පැමිණෙනු ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු ජපන් අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය අවමංගල උත්සවයට සහභාගී වීම සඳහාය.

වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදාගේ තීරණයකට අනුවය.

ලෝක නාකයන් සහ නියෝජිතයන් බොහෝ දෙනකු ට ඒ සඳහා ඇරැයුම් ලැබී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි ජපන් අගමැති හමුවෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 475 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site