ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගෙන් මෙන්ම එරට වෙසන ඉන්දියානු වැසියන්ගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
සිඩ්නි නුවර හැරිස් උද්‍යානයේ ‘ලිට්ල් ඉන්දියා’ (පුංචි ඉන්දියාව) යන නමින් ස්මාරකයක් ඉදි කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර ඇති අතර, ඊට මුල් ගල තැබීම ද මෝදි සහ ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
හැරිස් පාර්ක් පිහිටා ඇත්තේ සිඩ්නි නුවර බටහිර දෙසිනි. ඉන්දියානුවන් බහුලව වාසය කරන්නේ ද මෙම පළාතේය. ඕස්ට්‍රේලියාවේ ඉන්දියානුවන් දීවාලි ඇතුළු ඔවුන්ගේ උත්සව සැමරීම් සිදු කරන්නේ ද හැරිස් පාර්ක් කේන්ද්‍ර කොට ගනිමිනි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි ඕස්ට්‍රේලියාවේ