එලැඹෙන ඇමෙරිකන් සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය ඇමැතීමට සූදානම් වෙයි.
කොංග්‍රසය අමතන්නැයි මෝදිට ඇරයුම් කර ඇත්තේ ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජූනි 22 වැනිදා මෝදි ඇමෙරිකන් කොංග්‍රසය අමතනු ඇත.
ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර සමීප මිත්‍රත්වයක් පවතී. අග්‍රාමාත්‍ය මෝදිට ඇමෙරිකන් කොංග්‍රසය ආමන්ත්‍රණය කිරීමට ලැබීම, එම මිත්‍රත්වය තවත් ශක්තිමත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි ඉන්දීය පාර්ලිමේන්තුව අමතනවා