ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. ඒ, ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන ‘ආසියාන්’ සමුළුවට සහභාගී වීම සඳහාය.
‘ආසියාන්’ සමුළුවට සහභාගී වන්නේ අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ය. සෙසු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පවත්වමින්, ලෝකය යහපත් තැනක් කිරීමට තමන් උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි ඉන්දුනීසියාවේ සංචාරයක