ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා සංචාරයක් ආරම්භ කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇමෙරිකා රජයෙන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන ඉන්දීය වැසියන්ගෙන් ද ඉතාමත් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ ඇමෙරිකාවට පැමිණියේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. බයිඩන්ගේ ඇරැයුමකට අනුව, මෝදි විශේෂ භෝජන සංග්‍රහයකට ද එක් වනු ඇත.
මෝදි සහ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ ද හමුවක් පැවැත්විණි. ඉන්දියාවේ ටෙස්ලා කම්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්විණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මෝදි ඇමෙරිකාවේ