IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මුදවාගැනීමේ මෙහෙයුමකට ගිය ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනකු ඝාතනය කෙරේ

අප්‍රිකාවේ බටහිර සහේල් කළාපයේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි හතරදෙනකු මුදවා ගැනීම සඳහා සිදුකළ මෙයෙහුමකදී ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනකු ඝාතනයට ලක්වී ඇත.

ඇමරිකානු කාන්තාවක, දකුණු කොරියානු කාන්තාවක හා ප්‍රංශ ජාතිකයින් දෙදෙනකු මෙලෙස රඳවාගෙන සිටි අය වන අතර මේ වනවිට ඔවුන් මුදවාගෙන ඇතැයි ප්‍රංශ බලධාරීහු පවසති.

පසුගිය සතියේ බෙනින්හි සංචාරයක යෙදෙන අතරතුර ප්‍රංශ ජාතිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් තිබිණි.

කෙසේවුවද මොවුන්ගේ මගපෙන්වන්නා ද මියගොස් සිටියදී හමුවූ බව පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මුදවාගැනීමේ මෙහෙයුමකට ගිය ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනකු ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2435 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site