නයිජීරියාවේ සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය චරිතයක් ලෙස සැලකෙන බොබ්රිස්කි අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මුදල් නෝට්ටු අවභාවිතයට ලක් කළේ යැයි එල්ල වන චෝදනා මුල්කොට ගනිමිනි.
පසුගියදා නයිජීරියාවේ ලාගොස් අගනුවර පැවැති චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර මුදල් නෝට්ටු වීසි කිරීම හේතුවෙන් බොබ්රිස්කි මෙසේ ඇයව අත්අඩංගුවට ගැනුණි.
නයිජීරියාවේ විවාහ උත්සවවලදීත්, වෙනත් උත්සවවලදීත් මුදල් නෝට්ටු විසිකිරීම සාමාන්‍ය සිදුවීමකි.
එසේ වුවත්, බොබ්රිස්කි අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේ ශාලාවේ සිටි අයගේ දෙපාවලට එම මුදල් නෝට්ටු පෑගීම හේතුවෙන් යැයි පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුදල් නෝට්ටු විසි කළ කාන්තාව අත්අඩංගුවට