IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැතිවරණය දුෂිතැයි කාම්බෝජ විපක්ෂ නායකයාගෙන් චෝදනා

කාම්බෝජයේ පෙරේදා (28) පැවැති මහ මැතිවරණය දුෂිතයැයි  එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කාම්බෝජ ගලවා ගැනීමේ පෙරමුණේ නායක සෑම් රෙයින්සී චෝදනා කර ඇත.
කලක් රටින් පිටුවහල් වී සිටි සෑම් රෙයින්සී පසුගියදා යළි කාම්බෝජයට පැමිණියේද මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින්ය. කාම්බෝජයේ තරුණ තරුණියන් විපක්ෂ නායකයා වටා එක්රොක් වී සිටිති.
මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ දශක 3 ක් තිස්සේ බලයේ සිටින අගමැති හුන් සෙන්ගේ මහජන පක්ෂයයි.



අදහස් (0)

මැතිවරණය දුෂිතැයි කාම්බෝජ විපක්ෂ නායකයාගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site