
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. ඒ, තුනෙන් දෙකක බහුතර බලයක් ද සමඟය.
මාලදිවයින පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘මජ්ලිස්’ යනුවෙනි. ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ පාර්ලිමේන්තුවේ ආසන 93 න් 90 ක් වෙනුවෙන් තරග කළේය. ආසන 86 ක ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී, ‘ජනතා ජාතික කොංග්‍රසය’ ආසන 66 ක් දිනා ගැනීමට සමත් වී සිටියේය.
ලැබූ මෙම ජයග්‍රහණය ජනාධිපති මොහොමඞ් මුයිසුට ඔහුගේ ඉන්දීය විරෝධී ස්ථාවරය ඉදිරියට ගෙන යෑමට වාසියක් වනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවීමත් සමඟ ඉන්දීය විරෝධී පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ද ජනාධිපති මුයිසුට පහසුවෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය