
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොල්කින්ස් ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත.
නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය තව සති දෙකකින් පැවැත්වෙන අතර, හොප්කින්ස් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටිද්දීය.
අවසන් සති දෙකේ, ක්‍රිස් හොල්කින්ස් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී නිරෝධානයට වී සිටීම ඔහුගේ මැතිවරණ කටයුතුවලට විශාල බාධාවක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
‘තමන් කොවිඩ් 19 ආසාදිතයකු බවත්, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් තමන් නිරෝධානයට යොමු වුණු බවත්’ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් හොප්කින්ස් පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිවරණයට ඔන්න මෙන්න: නවසීලන්ත අගමැතිට ‘කොවිඩ්’