තමන්ට හිතවත්, ලතින් ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවලට රුසියාවේ නිෂ්පාදිත නවීන පන්නයේ අවි ආයුධ ලබා දෙන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තර්ජන ගර්ජන හමුවේ, රුසියාව වඩ වඩාත් රුසියාවට හිතවත් මිතුරු රාජ්‍යයන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගෙන යෑමට තීරණයක් ගත් බව ද රුසියානු ජනාපධිතිවරයා පැහැදිලි කර තිබේ.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ කියා සිටියේ මොස්කව් නුවරට නුදුරින් පැවැති හමුදා සම්මේලනයකට සහභාගී වී රැස්ව සිටි පිරිස ඇමතූ අවස්ථාවේදීය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මිතුරු රටවලට ආයුධ දෙන්න රුසියාව කැමැත්තෙන්
ganegoda Tuesday, 16 August 2022 01:05 PM
දැන් තමයි යුද්ධය පටන් ගන්නෙ ?