
මෙතනෝල් මිශ්‍ර මත්පැන් පාලනය කිරීමෙන් තමිල්නාඩුවේ 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් 200 කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
මෙම මත්පැන් විෂවීම වාර්තා වන්නේ කල්ලකුරිච්චි දිස්ත්‍රික්කයෙනි. මියගිය 54 දෙනාගෙන් හය දෙනකු කාන්තාවන් බව ද පැවැසෙයි.
(අල් ජසීරා)
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මත්පැන් විෂ වී තමිල්නාඩුවේ 54 ක් මරුට