ලොවපුරා මෙතෙක් වාර්තා වූ උණුසුමින් වැඩිම මාසය පසුගිය ජූලි මාසය බව චන්ද්‍රිකා දත්ත අනුව තහවුරු වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
යුරෝපා සංගමයේ කාළගුණික විපර්යාස සේවාවේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම තක්සේරුව සිදුකර ඇත.
මෙතෙක් උණුසුමින් වැඩිම මාසය ලෙස වාර්තා වූ 2016 වර්ෂයේ ජූලි මාසයට වඩා සෙල්සියස් අංශක 0.04කින් මෙම වසරේ ජූලි මාසයේ උෂ්ණත්වය වැඩිවී ඇත.
මෙය පැහැදිලි කරමින් විද්‍යාඥයින් පවසන්නේ පෙර නොවූ විරූ ලෙස පෘථිවිය උණුසුම් වීමේ පෙරනිමිති එමගින් පෙන්නුම් කරන බවයි.
දේශගුණික විපර්යාසයන්ට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයෑම ද මෙලෙස උෂ්ණත්ව ඉහළ නැගීමට හේතුවක් බව ඔවුහු සඳහන් කරති.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙතෙක් උණුසුමින් වැඩිම මාසය ජූලියයි