දකුණුදිග චීනයේ, සුහායි නගර වැසියන් පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදීමෙන් 35 දෙනකු එහි හැපී ජීවිතක්ෂයට පත්වුණු බවත් තුවාල ලැබූ 43 දෙනකු කඩිනමින් රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
මෝටර් රථය කඩා වැදුණේ ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිරිපිට උදෑසන ව්‍යායාම ගනිමින් සිටි පිරිසක් මැදටය. සිද්ධිය වූයේ උදෑසන 7.48 ට පමණ යැයි පැවැසෙයි.
පොලිසිය වහා රියදුරා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 62 හැවිරිදි අයකු බවත් පොලිසිය පැමිණ අත්අඩංගුවට ගනිද්දී සැකකරු අතේ තිබූ පිහියකින් තුවාල කරගත් බවත් පොලිස් වාර්තාවල දැක්වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෝටර් රථයකින් ඇවිත් 35 ක් යට කරලා