පොලිසියට හිසරදයක් මහජනතාවට මාරකයක් වන අධිවේගයෙන් ධාවනය වන මෝටර් රථයන්ගේ එන්ජිම දුර සිටම ක්‍රියාවිරහිත කළ හැකි උපාංගයක් බ්‍රිතාන්‍යයේ ඊටුවී නම් සමාගමක් නිපදවා ඇත.
මෙම උපකරණය තරමක් ප්‍රමාණයෙන් විශාල වන අතර එයින් විද්‍යුත් චුම්භක ස්පන්ද නිකුත් කෙරේ.මෙම විද්‍යුත් චුම්භක ස්පන්දයන් මෝටර් රථයක විදුලි පද්දතිය අවුල් ජාලයක් කිරීමේ සමත් අතර එම අවුල නිසාම එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඉබේම නවතින බව සදහන්ය.
ඊටුවී සමාගම පවසන ආකාරයට අධිවේගයෙන් ධාවනය වන රථයක් ගැන ආරංචිය ලැබුණු විට පොලිසියට එම රථය ධාවනය වන මාර්ගයේ මෙම උපකරණ අටවා තැබීමට හැකි වේ නම් මගමරුවා පහසුවෙන්ම අල්ලා ගත හැකිය.
අඩි 165 ක දුරකට විද්‍යුත් චුම්භක ස්පන්දයන් නිකුත් කිරීමට මෙම උපරණයට හැකියාව ඇති බව පැවසේ.
දැනට පොලිස් මෝටර් රථ වලට සවිකර ප්‍රයෝජන ගත හැකි සේ සකස් කර ඇති මෙම උපකරණය ඉදිරියේදී හෙලිකොප්ටර වලටත් සවිකළ හැකිසේ වැඩිදියුණු කිරීමට ඊටුවී සමාගම බලාපොරොත්තුවෙන් සිටී.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟ මරුවා මඬින මෙවලමක් එයි
චමින්ද Thursday, 05 December 2013 06:28 PM
පුදුම ප්‍රශ්නයක් තමයි. වාහන ආයතන වලින් වැඩිපුර වේගෙන් යන්න වාහන හදනවා. එයාලම අඩු කරන්න ඒවා හදනවා. එකපාරම අඩු කරලම හැදුවා නම් ඉවරයිනේ (නි)