IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මංගල උත්සවය අවමංගල්‍යයක් වෙයි

යේමනයේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙන ස්ථානයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 131 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රතුමුහුදේ වරාය නගරයක් වූ මෝචා ආසන්න ගම්මානයක මේ මංගල උත්සවය පැවැත්විණි. විවාහ වූ මනාලයා එරට හවුටි නමැති කැරළි කණ්ඩායමේ සාමාජිකයකු බව අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

මිසයිල ප්‍රහාරය එල්ලවී ඇත්තේ උත්සවයට පැමිණි පිරිස් සඳහා ඉදිකර තිබූ කූඩාරම් සමූහයක් වෙතය. 



අදහස් (0)

මංගල උත්සවය අවමංගල්‍යයක් වෙයි

ලිස් Wednesday, 30 September 2015 02:42 AM

එක මිනිහෙක් මරන්න සමුහයක් ඝාතනය කරන එක වැරදි (ම)

:       0       0

සෑම් Thursday, 01 October 2015 03:18 AM

මානව හිමිකම් කොමිසම මේවා ගැනත් බලයිද ? (අ)

:       0       0

ප්‍රංශයේ සුජිව Sunday, 04 October 2015 08:21 AM

ලෝකේ මෙහෙමත් අපරාද සිද්ද වෙනවනේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site