
මියන්මාරය කැලඹූ ‘මෝඛා’ සුළි කුණාටුව හේතුවෙන් එරට මියගිය ගණන මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් තිබේ.
මියන්මාර පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුව හේතුවෙන් ඇති වුණු ආපදා තත්ත්වයෙන් 100 කට වැඩි පිරිසක් ඇතුරුදක් බවය. ඒ අනුව මරණ සංඛාව ද තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව ද වාර්තා වේ.
වසර 10 ක් ඇතුළත මියන්මාරයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙස ‘මෝඛා’ සැලකෙයි. මියන්මාරයේ සන්නිවේදන කටයුතුවලට ද සුළි කුණාටුයෙන් බාධා එල්ල විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මෝඛා’ මියන්මාරයේ 81 දෙනෙක් බිලිගනී