IMG-LOGO

මෙක්සිකෝ පුරපතිට කිඹුල් මනාලියක්

මෙක්සිකෝවේ පිටිසරබද කුඩා ගම්මානයක, නගරාධිපතිවරයකු කිඹුලකු සමඟ චාරිත්‍රාණුකූල ආකාරයේ විවාහයක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය, ගෝත්‍රික සම්භවයක් ඇති නගර වැසියන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍රයකට අනුව සිදුවුණු විවාහයකි. ඉතාමත් වර්ණවත් අන්දමින් පැවැත්වුණු විවාහ මංගල උත්සවයට සියලු දෙනා සහභාගී වූයේ සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරැසෙමිනි.

කිඹුලිය සමඟ පැවැති විවාහ උත්සවයෙන් පසු සැන් පේද්‍රෝ හුවාමෙලුවා නගරයේ නගරාධිපති හියුගෝ සෝසා කිඹුලියට හාදුවක් ද දුන් බව පැවැසෙයි.

සැන් පේද්‍රෝ හුවාමෙලුවා නගරයේ ගෝත්‍රික වැසියන් විශ්වාස කරන්නේ නගරයේ නගරාධිපතිතුමා සහ කිඹුලියක අතරේ විවාහයක් සිදුවුවහොත් නිසි කලට වැසි ලැබීම, ගොවිතැන් කටයුතු සරුවීම ආදිය යහපත් අයුරින් සිදුවන බවය.

(රොයිටර්)



අදහස් (0)

මෙක්සිකෝ පුරපතිට කිඹුල් මනාලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site