අනවසරයෙන් මෙක්සිකෝවට පැමිණ එරට සිට දේශසීමා හරහා ඇමෙරිකාවට යෑමට උත්සහ කළ අනවසර සංක‍්‍රමණිකයන් 94 දෙනකු දේශසීමා ආරක්ෂක අංශ විසින් ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබුණි.
එම පිරිස අතර ආසියානු ජාතිකයන් 19 දෙනකු ද සිටින බව මෙක්සිකෝ බලධාරීහු පැවැසූහ. ඔවුන් නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෝ යැයි ද වාර්තා වේ. පිරිස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ චියාපාස් ප‍්‍රාන්තයේදීය.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පනින්න හැදු 94 දෙනෙක් දැලේ