
මෙක්සිකෝවේ සිදුවුණු බස් රථ අනතුරකින්, බස් රථයේ ගමන් කරමින් සිටි 27 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.
බස් රිය අනතුරට පත් වූයේ ඔක්සාකා පළාතේදීය. රියැදුරුට නින්ද යෑම අනතුරට හේතුව යැයි ද පැවැසෙයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වනාන්තර ප්‍රදේශයකට පෙරැළී ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ බස් රථ අනතුරක්